Annual General Meeting 2026
පට්ඨාන ධර්ම සභාවේ 65 වන වාර්ෂික සම්මේලනය 2026.04.25 දින සවස 2.30ට කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී පැවැත්විණි.
පට්ඨාන ධර්ම සභාවේ 65 වන වාර්ෂික සම්මේලනය 2026.04.25 දින සවස 2.30ට කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී පැවැත්විණි.
අසිරිමත් පට්ඨාන ධර්ම සජ්ජායනා පූජ්‍ය මහෝත්සවය අනුරාධපුර මහමෙවුනා උයනේ
වෙසක් පුර පසළොස්වක පොදින උපෝසත අෂ්ටාංග සීල සමාදාන වැඩසටහන – උදෑසන 6.30 සිට සවස 6.00 දක්වා පැවැත්වේ