Annual General Meeting 2026

පට්ඨාන ධර්ම සභාවේ 65 වන වාර්ෂික සම්මේලනය 2026.04.25 දින සවස 2.30ට කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත, සාහිත්‍ය ශූරී, අතිපූජනීය මකුළෑවේ විමල මහා නායක ස්වාමීන් වහන්සේ මූලාසනය හොබවන ලදී. ප්‍රධාන ආරාධිත ලෙස මියන්මාරයේ ගෞරවනීය තානාපතිතුමිය සහභාගී වූවාය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැද්දගම්පිටියේ විජිතධම්ම ස්වාමීන් වහන්සේ විසින් “යමක ප්‍රකරණයේ ව්‍යුහය, ක්‍රමවේදය හා දාර්ශනික වැදගත්කම” යන මාතෘකාව යටතේ විශේෂ දේශනයක් ද සිදු කළහ.

ඉදිරි වර්ෂය සඳහා තෝරා පත්කරගත් නව නිලධාරී මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීම ද, පට්ඨාන ධර්ම සභාවේ තෙවසරක දහම් පාඨමාලා හදාරා සාමාර්ථ ලබාගත් ශිෂ්‍යයන් වෙත “ආභිධම්මික” ගෞරව නාම ප්‍රදානය ද මෙහිදී සිදු කරන ලදී.



Annual Calendar 2026



Annual Patthana Dharma Recitation in Anuradhapura

52nd Asirimath (Radiant) Annual Patthana Dharma Recitation Ceremony will be held at the “Rathanaagaraya” At Jaya Shree Maha Bodhiya in Anuradhapura on 19th, 20th and 21st of June with much respect and gratitude to Dhamma.

In the fourth week, Buddha sat inside a beautiful jewelled chamber thus created as a result of his highly purified MIND and meditated on what was later known as the “Detailed Teaching” – Patthana Dharmaya (Abhidhamma). His mind and body were so purified that six coloured rays came out of his body — Blue from Hair, Yellow Phlematic fluidity, Red from Blood, White from Bones, Orange from the Skin and a mixture of these five called RADIANCE (“Pabhassara” )..



Wesak Programme

Wesak Full Moon Day Ata Sil Programme on 14th May – From 6.30AM to 6.00 PM

***Seela, Bhawana programme will be held on 14th May to mark the Birth of Prince Gauthama Siddhartha, the Enlightenment of Samma SamBuddha and the Parinirvana (Passing Away) of Lord












  • Patthana Dharma Sabhawa
  • 487/25, Thimbirigasyaya Road,
  • Narahenpita, Colombo 5,
  • Sri Lanka
  • TP : 011-2580417