වෙසක් වැඩසටහන  

වෙසක් පුර පසළොස්වක පොදින උපෝසත අෂ්ටාංග සීල සමාදාන වැඩසටහන – උදෑසන 6.30 සිට සවස 6.00 දක්වා පැවැත්වේ.

*** ගෞතම සිද්ධාර්ථ කුමරුන්ගේ ඉපදීම, සම්මා සම්බුද්ධත්වය සහ අප මහ ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන අවස්ථා තුන නිමිතිකරගෙන වෙසක් පුර පසළොස්වක පෝ දින සීල, භාවනා වැඩසටහන දවස පුරා පැවැත්වේ.





  • පට්ඨාන ධර්ම සභාව
  • 487/25, තිඹිරිගස්යාය පාර,
  • නාරාහේන්පිට, කොළඹ 5,
  • ශ්‍රී ලංකාව.
  • දුරකථන : 011-2580417