පට්ඨාන ධර්ම සභාව, කොළඹ පට්ඨාන ධර්ම සභාවේ මූලස්ථානය කොළඹ 05, නාරාහේන්පිට පිහිටි අතර, සද්ධර්‍ම කීර්ති ශ‍්‍රී ත‍්‍රිපිටකාචාර්ය ගෞරවනීය පූජ්‍යපාද කොරතොට වෙස්සභූ ස්වාමීන්ද්‍රයන් වහන්සේ එහි ප‍්‍රධාන අනුශාසක ධූරය හොබවමින් වැඩ සිටිති. මූලිකව මෙහි සීල සමාදාන, සමථ / විපස්සනා භාවනා වැඩ සටහන් පවත්වන අතර, දරු දැරියන්ගේ ආධ්‍යාත්මික ගුණවගාව වර්ධනය කිරීමට සහ ඔවුන් දහමින් පෝෂණය කරනු වස් සෑම ඉරුදින
No upcoming events
සෑම මසකම 4 වෙනි ඉරුදින ප.ව. 4.30 ට “තෙසැත්තෑ ඥාණ” ධර්ම දේශනාවක් පැවැත්වේ
අභිධර්ම, පට්ඨාන ධර්ම, පාලි භාෂා වැඩසටහන්
පාලි ඉගෙනීමේ වැඩසටහන
බෝසත් ළමා දහම් පාසල
පට්ඨාන ධර්‍මය මෙතරම් වැදගත් වන්නේ ඇයි ?
පච්චය ධර්‍මය බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ප්‍රඥාවෙන් තේරුම් ගත යුතුය.මෙම ධර්‍මය ඉගෙන ගැනීම, දේශනා කිරිම සහ ප්‍රඥාවෙන් අවබෝධ කරගැනීම ඉතාමත් වැදගත්ය.
තව දුරටත්භාවනා වැඩසටහන
කොළඹ 05, පට්ඨාන ධර්ම සභාවේ ගරු අධ්‍යක්‍ෂ පූජ්‍ය කොරතොට වෙස්සභු ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් මෙහෙයවනු ලබන භාවනා වැඩසටහන සැම සතියකම අඟහරුවාදා
තව දුරටත්අභිධර්මය ඉගෙනීමේ වැඩ සටහන
විද්‍යෝදය පිරිවෙනෙහි ත්‍රපිටක ධර්ම අංශය සංවිධානය කරනු ලබන අභිධර්මාචාරිය උපාධිය සඳහා වන සමස්ථ විෂය මාලාවම ආවරණය වන පරිදි අභිධර්ම පාඨමාලාව
තව දුරටත්
Dates of the Exam: 27th and 28th of February, 2021.