පට්ඨාන දේශනා සාරය

වනවාසී පූජ්‍ය යාගොඩ ධර්මප්‍රභ ස්වාමින් වහන්සේ

ස්වස්ති

මිනිසුන්ට අභීධර්මය ඉගැන්වීමෙහි මුල්ගුරු වූ නුවණට අගපත්

මහා සඟන තුලාභුත අගසවු සැරියුත් මහසවු

සිරිනමට මේ ගත පිරිනැමේවා !

මෙම අතිශය දුර්ලභ වූ උතුම් විජම් බණ පොත පරිශීලනයෙන් ධර්මාවබෝධයම වේවා !

එක් දෙයක ක්‍රියාවළිය හේතුවෙන් ඇතිවන තව දෙයක්, වෙනස් වෙමින් පැවත නැතිවීම යන ඵලය බිදී ගොස්, එයින් ඇතිවන හේතුවෙන් වෙනස් වෙමින් ඇතිවන ඵලය නැවත නැවත බිදී යන බව බුදුරජාණන් වහන්සේ ලද අවබෝධයෙන් දුටු සේක.

පට්ඨාන ධර්මය පිළිඹද සවිස්තරාත්මක කරුණ මෙම ග්‍රන්ථයෙහි අඩංගු වේ.

*** මෙම අතිශය දුර්ලභ වූ උතුම් විජම් බණ පොත ලබා ගැනීමට අප හා සම්බන්ධ වන්න.

අමතන්න : 00 94 777 412755 ( ධර්ම දාන කමිටුව – පට්ඨාන ධර්ම සභාව, කොළඹ – 05 )












  • පට්ඨාන ධර්ම සභාව
  • 487/25, තිඹිරිගස්යාය පාර,
  • නාරාහේන්පිට, කොළඹ 5,
  • ශ්‍රී ලංකාව.
  • දුරකථන : 011-2580417